බටලන්ද විවාදය උණුසුම්.. ජවිපෙ ඝාතන යයි රෝහිනී දීර්ඝ ලයිස්තුවක් හැන්සාඩ් ගත කරයි..
88-89 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළේ යැයි පවසමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය විසින් දීර්ඝ…
ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි..
අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව…
බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ හැකියාව අධිවේගයටත්..
අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ හැකියාව ලබාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව…
අවුරුදු සමයේ ආරක්ෂාවට පොලීසියේ 35,000 ක්..
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය…
අපේ හයිය වෙලාව ආවම අපි පෙන්වන්නම්..
වෘත්තීය සමිති භාවිතා කර ජනතාව උසිගන්වා, කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කිරීමට විපක්ෂය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සතුටට පත්විය යුතු…
අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන් නැහැ -ජනපති
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්රණයද කඩිනමින් නිවැරදි මඟට…
වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමග වසර 04ට පසු බොරතෙල් මිල…
පලාත් කිහිපයකට සවසට වැසි..
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ…
අනතුරු අවම කිරීමට රියදුරන්ගේ ආකල්ප වෙනස් කල යුතුයි..
නිමල් රාජපක්ෂ වසරකට රිය අනතුරු මගින් වටිනා ජීවිත දෙදහස් පන්සියයක් අහිමි වන බැවින් රිය අනතුරු සදහා නීති පැනවීම හා දඩමුදල්…
පාරාටේ නීතිය පිළිබද විශේෂ ප්‍රකාශයක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් වුණි. මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරමින් මුදල්,…
