සෑම බදාදාම රජයේ නිවාඩු දිනයක්..
කැලුම් ලියනගේ රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.මෙම තීරණය ගෙන…
අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණයි
නිමල් රාජපක්ෂ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය…
රටක් වශයෙන් නැගිටින්න නම් සාමූහිකව කටයුතු කරන්න
නිමල් රාජපක්ෂ Clean Sri Lanka ජාතික වැඩසටහන හා සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක ‘දැය නංවන සපිරි ගමක්’ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන…
ක්ලීන් ශ්‍රී ලංකා’සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක්
නිමල් රාජපක්ෂ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව සදාචාරාත්මක, සුපිළිපන් ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජීය, පාරසරික සහ ආචාරධර්මීය ප්‍රවේශයක්…
සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණයි
නිමල් රාජපක්ෂ නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන, නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් බේරුවෙල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී, මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන පාර්සල්…
සවසට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න
නිමල් රාජපක්ෂ *පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්නා ලෙසත්, පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දීමේදී…
මහනුවර ඖෂධ නිෂ්පාදන සමාගම් 2 ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
නිමල් රාජපක්ෂ මෙරට ඖෂධ නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගම් 2 ක් වන මහනුවර පල්ලේකැලේ ආයෝජන කලාපයේ පිහිටි Kelun LifeScience (pvt)…
මැදපෙරදිග යුද තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති හා අමාත්‍යංශ ලේකම්වරු අතර සාකච්ඡාවක්.
නිමල් රාජපක්ෂ මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව…
