හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට පමණයි
දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ…
කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යයට නාවික හමුදාවෙන් යටිතල පහසුකම්
යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින…
ඛනිජ (Heavy Minerals) කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
COLOMBO: නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ද්‍රව්‍ය හැර…
මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනපති අතින්යළි ඇරඹෙයි(video)
නිමල් රාජපක්ෂ වසර ගණනාවක් පුරා ඇණහිට තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක…
ශ්‍රී ලංගමයට කොන්දොස්තරවරියන් 19 ක්.(photo)
නිමල් රාජපක්ෂ –” අද දිනය ඓතිහාසික දිනයක්. පළමු නිල කොන්දොස්තරවරියන් වශයෙන් ඔබ සියලු දෙනාම ඉතිහාසයට එක්වී අවසන්. විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක…
ඖෂධ පෙති 744500ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂවත්තල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී , නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින්…
මහල් නිවාස සංකීර්ණ සියල්ලක්ම මිනිසුන්ට ජීවත් විය හැකි ස්ථාන බවට පත් කළ යුතුයි..
නිමල් රාජපක්ෂ –‘මේවගේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධවෙන රටක නෙමෙයි අපි ජීවත් වෙන්න ඕන. අපේ රටේ කුණු කඳුවලට යටවෙලා මිනිස්සු මැරුණා. හදපු…
රට ආර්ථික වශයෙන් ලබන ජයග්‍රහණ ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි(video)
නිමල් රාජපක්ෂ රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර…
උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක්
නිමල් රාජපක්ෂඋපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව…
කොලොම්බියානු තානාපති හා අමාත්‍ය උපාලි පන්නිලගේ අතර හමුවක්.
නිමල් රාජපක්ෂආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවදානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස්…
