දිස්ත්‍රික් කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්-
නිමල් රාජපක්ෂ- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නවතම පණිවිඩයක් නිකුත් කර ඇත.ඒ අනුව දිස්ත්‍රික් කිහිපයකට අනතුරු ඇගවීම්…
පලාත් කිහිපයකට වැසිහෝ ගිඟුරුම් සහිත වැසි
නිමල් රාජපක්ෂ- හලාවත සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
බිනර පුර පසළොස්වක පොහොය අදයි.
ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියකට මුල් වූ බිනරපුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී .ඇත. මහා ප්‍රජාපතී…
දිස්ත්‍රික් කිහිපයට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
නිමල් රාජපක්ෂ – ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. නායයාමේ පූර්ව අනතු ඇඟවීමේ පණිවිඩ වල…
නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්
නිමල් රාජපක්ෂ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ‘ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ…
පලාත් කීපයකට විටින් විට තදතද වැසි
නිමල් රාජපක්ෂ බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත්…
ආපදාවට පත්ව සිටියදී මුදාගත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25ක් ගොඩබිමට
නීමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපයේදී පෙරළි යාමෙන් ආපදාවට පත් KM ‘GARUDA JAYA…
කාවන්තිස්ස’ ඇතාට ව්ශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්‍රතිකාර.
නිමල් රාජපක්ෂ ‘සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (09/25)…
ජයග්‍රාහී ආරම්භයක් – රවිදු දැනටමත් ඉදිරියේ
නීමල් රාජපක්ෂ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක රවිඳු ජයනාත් 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ අයිචි-නගෝයා 2026 දී ටර්ක්මෙනිස්තානයට එරෙහිව පිරිමි කිලෝග්‍රෑම්…
කාලගුණයෙන් අවවාදයක් ධීවර ජනතාවට ..
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට…
