සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි
මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය…
දුම්රියක හැපී තිදෙනෙකු මරුට…
අද පස්වරුවේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්ව ඇත. කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී සිදුව…
ජනාධිපතිගෙන් කඩිකම් සහනයක්..
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
සුපිරි මෝටර් රථයක් රාජ සන්තක වෙයි..
අල්ලස් කොමිසම බාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසම විසින් කළ…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්..
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක…
මහා පරිමාන මත් නිෂ්පාදනාගාරයක් සුරාබදු නිලධාරිීන්ට කොටු (video)
නිමල් රාජපක්ෂ– ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක්…
තවදුරටත් වැසි ..
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…
හිටපු ජනපතිවරුත් තරග නොකිරිීමට තීරණයක්..
හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි. ඒ අනුව දශක…
රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ. මෙම කැබ්…
ගම්පහට ගංවතුර එයි.. මහ වැසි නොනැවතේ..
අත්තනගලු ඔයේ ඉහළ ජලධහරා ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්වයක්…
