අළුයම් අහසේ ඉතා දුර්ලභ වල්ගාතරුවක්..
වල්ගා තරුවක් මේ දිනවල අලුයම 05.00න් පසු නැගෙනහිර සහ ගිනිකොණදිග අහසේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා…
ලිත්‍රොට ගෑස් සපයන සමාගම මිල ඉහල දමයි.. රුපියල් 200ක් වැඩි කරන්න වෙයි.. නැතොත් අතින් පාඩුයි..
ශ්‍රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන ‘ Saudi Aramco’ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන…
OTP ගැන පොලිසියෙන් රතු නිවේදනයක්…
අන්තජාලය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයට (Online) බැංකු ගණුදෙනු කිරීමේදී ගණුදෙනුකරු හදුනා ගැනීම සහ එම ගණුදෙණුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාල…
හංවැල්ලේ වෙඩි තැබීමක්
හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි 8.15ට පමණසිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව…
රාත්‍රියට ගිගුරුම් සහිත වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ඉන්ධන මිල පහළට..
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත්…
කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබෙ. ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩල…
ජනපති ලේකම් කාර්යාලයේ වාහන 107 ක් භාවිතා කළ අයගේ නම් ප්‍රකාශයට
නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන…
රාත්‍රියට ගිගුරුම් සහිත වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
ප්‍රභූ ආරක්ෂාව ඉදිරියටත් අවශ්‍යද..?
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්…
