ශ්‍රි පාද වන්දනාවේ ආ තරුණයන් හයදෙනෙකු අත්අඩංගුවට.. තරුණියකට හිරිහැර කරලා..
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය. කොළඹ…
පෙම්වතී පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…
ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා…
භික්‍ෂුවකට කාමරයට දමාගෙන හොදටම ගුටි ඇන පන්සලට ගෙනත් දමයි..
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක 16 හැවිරිදි හිමිනමකට කිසියම් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී නැවත විහාරස්ථානයට ගෙනැවිත් දමා ගොස් සිටියදී…
සීමිත ප්‍රදේශයකට කෙටිකලක් තුල තද වැසි…
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට කෙටිකාලයක් තුල 100mm ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්යක්ෂ…
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අධිබලැති උදුනෙන් විනාස කරයි
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකෙරුණු අධි බලැති උදුනෙන් ප්‍රථම වරට මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (18) පස්වරු 05.00 සිදුකරන බව මහජන…
රණවිරු සැමරුමට විශේෂ රථවාහන සැලැස්මක් ..
රණවිරු දින සැමරුම් උස්සවය හේතුවෙන් හෙට (19) පස්වරු 03.00 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 06 සිට..
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 06 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ලබන…
බස්රථ 770ක් කොට උඩ..
නාගොඩ- සුමන සුළු දෝෂ සහිත බස්රථ 770ක් ඩිපෝ වල ගොඩගැසී ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එම බස්රථ අලුත්වැඩියාව සඳහා…
ජලාශ වල ජලමට්ටම ඉහළට..
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා…
කාලගුණයෙන් දැඩි අනතුරු ඇගවීම්.. උපදෙස් මාලාවක්..
ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්…
