මෙරට ජනගහනයෙන් 45%කට අධි රුධිර පීඩනය
මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එය රෝග රැසකට මුල් වන රෝගයක්…
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් සිව්දෙනෙක් නිදොස් කොට නිදහස් ..
රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන්…
ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා අතර හිඩැස පිරිවිය යුතුයි
වෙළද පොල නියාමනය,වෙළද පොල විමර්ශනය කිරීම සහ වැටලීම් සිදුකිරීම සදහා පාරිභෝගික කටයුතු අධීකාරිය නිරන්තරයෙන් කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ…
දරුවන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භූ ගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
යකඩ පාර්සලයෙන් මිලියන 100 ක මත්ද්‍රව්‍ය තොගයක් එළියට පනී..
නිමල් රාජපක්ෂ– විදේශීය රටක සිට පොලොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයකුට එවා තිබු පාර්සලයක තිබි රුපියල් මිලියන 100 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් එක්…
වෙසක් උත්සවයට සුරාසල් නව ක්‍රමවේදයකට වැසෙයි(video)
නිමල් රාජපක්ෂ- මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මේ මස 23 -24 යන දෙදින සියළුම සුරාසල් වසා තැබීමට සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.ජේ…
ඵලදායි ජනතා සේවයක් වෙනුවෙන් ද ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යයි
නිමල් රාජපක්ෂ – මහජන මුදලින් වැටුප් ලබන්නන් තම වරප්‍රසාද ඉහල නංවාගැනීම සදහා කටයුතු කරනවා සේම ඵලදායි ජනතා සේවයක් වෙනුවෙන් ද…
විරෝධාර රණවිරුවන් සිදුකළ කැපකිරීම් හමුවේ නිදහස් නිවහල් රටක් සියලු පුරවැසියන්ට හිමි විය(VIDEO)
නිමල් රාජපක්ෂ- වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අනාගත පරපුර වෙත දායාද නොකිරීමට සියලු පුරවැසියන් වගබලා ගත යුතු බවත් ,…
වැඩිම වර්ෂාපතනය අරලගංවිලට
අද (17) උදෑසන 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රුපියල් මිලියන 1600 ක වියදමින් කෘෂි ව්‍යවසාය ගම්මාන 160 ක්
නිමල් රාජපක්ෂ- රුපියල් මිලියන 1600 ක වියදමකින් දිස්ත්‍රික් 25 තුළ තරුණ කෘෂි ව්‍යවසායක්ව ගම්මාන 6 බැගින් ගම්මාන 160 ක් ස්ථාපිත…
