ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ
නාගොඩ- සුමන අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00…
ශෙහාන් සේමසිංහ ඇමතිවරයාට මරණ තර්ජන..
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය…
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟින් අයෙක් අත්අඩංගුවට .
මුල්කිරිගල ගුනරත්නරුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක් ලග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය…
පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..
මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා…
නිරිතදිග මෝසමට පුර්ව සුදානම් කරයි…
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව…
රුසියානු යුද්දයට ලාංකිකයන් විකිණු අයට දැඩි දඬුවම්…
මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර…
රාජ්‍ය ඇමති ගුවන් තොටේ යකා නටයි.. ගිනි අවි සමග ඇවිත් සේවකයකුට කණට ගහයි..
ආණ්ඩුවෙත් දේශපාලඥයෙකු කටුනායක ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි. ඉකුත් දාහතර වැනිදා ගුවන්තොටුපොලට පැමිණි මෙම රාජ්‍ය ඇමතිවරයා…
විසඳුම් ඉල්ලා ජනපතිට විදුලි පණිවිඩ දස දහසක්
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ. සිය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා හැර වෙනත්…
ෆොක්ස්හිල් අනතුරින් තවත් අයෙකු මරුට
නාගොඩ-සුමන දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ඊයේ (15) රාත්‍රියේ මියගොස් තිබේ. මෙසේ මිය ගොස්…
ලබන සතියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්..
නිමල්රාජපක්ෂවැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන්ගෙන් කිසිදු විසදුමක් නොලැබුන හෙයින් ලබන සතියේ දැඩි…
