විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද රැස්වෙයි..
නාගොඩ- සුමන විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද (09) රැස්වීමට නියමිත බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති…
දුම්වැටි තොගයක් සමගින් කටුනායකදි අයෙක් කොටු
ඩුබායි සිට රුපියල් ලක්ෂ පහක් වටිනා දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයකු කටුනායකදි ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.…
සවසට තද වැසි ..
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
වාරණ නියෝගය 15 වනදා දක්වා දීර්ඝ කරයි..
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් විසින් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්…
සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ පිළිබද සොයා බලයි..
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.…
“Health on Wheels” ට්‍රක් රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට
නිමල් රාජපක්ෂ- සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජය එක්ව ඌව,…
බීඩි කර්මාන්තය නියාමනය කිරීමට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන්නැයි උපදෙස්.
නිමල් රාජපක්ෂ- . බීඩි කර්මාන්තය නියාමනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්…
මත්ද්‍රව්‍ය සමගින් 4 ක් අත්අඩංගුවට ..
මුල්කිරිගල ගුනරත්නහෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගත් කාන්තාවක ඇතුලු සැකකරුවන් හතරදෙනෙකු හුංගම ,උස්සංගොඩ හන්දියේදී (07) සවසව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්…
පොහොට්ටුවෙ ආසන සංවිධායකයින් කොළඹට..
නාගොඩ- සුමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් මේ වනවිට කොළඹට කැඳවා තිබේ. ඒ ඉදිරි මැතිවරණ සඳහා…
දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාසයේදි කැබිනට් මණ්ඩලයට..
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ…
