දමිතාට අවුරුදු බෝනස්..
රංගන ශිල්පිණි දමිතා අබිරත්න හා ඇගේ සැමියා එළඹෙන 24 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව…
දේශපාලඥයන්ගේ වැඩ ජනතාව අගය කරනවා..
දේශපාලඥයන් විසින් සිදු කරන වැඩ වෘත්තිය සමිති විසින් අැගයීමක් නොකළද ජනතාව විසින් අැගයීමකට ලක් කරන බව ඇමති නිමල් සිරිපාද සිල්වා…
කොළඹට එන්න බස්රථ 9000 ක් ..
අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවට කොළඹට ආපසු ඒමට අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය…
ඊ වීසා ක්‍රමය අද සිට..
සංචාරකයින් සඳහා පමණක්භ් භාෂා පහකින් සමන්විත “ඊ වීසා” ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ…
සවසට තැනින් තැන ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ…
හෝටලයකින් රට බීම සොරාගත් අයෙක් අත්අඩංගුවට..
බළපිටිය, වලගෙදර ‘රිවර් හවුස්’ හෝටලයෙන් රුපියල් ලක්ෂ 04 කට ආසන්න වටිනාකමකින් යුත් දේශීය විදේශීය මත්පැන් හා වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් සොරකම්…
මිහින්තලාවේ අනුලා ගිවිසුම නවතන්න..- මල්වතු හිමි ජනපතිට කියයි..
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර…
පාලිත තෙවරප්පෙරුම මියයයි
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ විදුලි සැර වැදි ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන්…
පුතුගේ සහායට ගිය පියා අවසන් ගමන්යයි
අවුරුදු උත්සවයකදී පුතුගේ සහායට ගිය පියකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු…
සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි.
සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයනවිට එම් මහතා 92 වියේ පසුවුවාය. පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්…
