සවසට ගිඟුරුම් සහිති වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි…
පක්ෂ කාර්යාලයක් අසළින් ජීව අත්බෝම්බයක් ..
කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බයක් තඩවත පොලීසිය සොයාගෙන ඇත. එය විදෙස් රටක නිෂ්පාදිත එකක්…
පාස්කු ළගයි.. කිතුණු පල්ලිවලට බල ඇණි යොදවයි..
29 වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන්/උත්සවයන්…
එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්..
එක්සත් ජාතික පක්ෂයේ කඩවත ඇල්දෙණිය ප්‍රධාන කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. අද දිනයේ එල්ල කර ඇති මෙම බෝම්බය…
ප්‍රාථමික සිසුන්ට විතරක් ආහාර දීම ලැජ්ජාවක්.. මං ජනාධිපති වුනාම සියළු සිසුන්ට දෙනවා..
තම පියාවන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාසල් සිසුන්ට ලබා දුන් දිවා ආහාරය කප්පාදුවකට ලක් කර ඇති බව සමග ජන…
දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල අද සිට ලංකාවේ…
දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල අද (27) ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත්ත කිරීමට නියමිතයි. එය “ජර්මන්…
වැටුප්, දීමනා නොගෙන අපට ජීවත් විය හැකියි.. දරුවන් පුද්ලික කැම්පස්ද යැවිය හැකියි..
තමන් ඇතුළු තම පක්ෂයේ නායකයන්ට මන්ත්‍රී වැටුපද නොගෙන පක්ෂයෙන් දීමනාවක්ද නොගෙන ජීවත් විය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික…
ජනාධිපතිවරණයෙන් සජිත් රටේ ජනාධිපති වෙනවාමයි
රටේ ජනමතය ඇත්තේ සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස වටා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි සජිත් ප්‍රේමදාස රට…
ජනාධිපතිවරණයේ ජයග්‍රහනය කරනනේ මාලිමාවයි-(VIDEO)
රට ගොඩනගන්න කලින් බලය ගන්න පියවර අප දැනටමත් ජයග්‍රහනය කර අවසන් බව ජාතික ජනබල වේගයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා…
පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3439ක ආදායමක්
2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය…
