පළාත් කිහිපයකට තද වැසි..
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ…
විශාල මුදලක් සහිතව බිම වැටි තිබු පසුම්බියක් අයිතිකරු සොයා බාර දෙයි..
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ගේට්ටුව අසල වැටි තිබු රු පනස් අටදහසක මුදලක් සහිත මුදල් පසුම්බියක් හැටන් පොලිසිය හරහා අයිතිකරු…
රට හැර නොයන්න නම් දොස්තරලාට ආරක්‍ෂාවත් ඉල්ලති…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි අතීතයේදිත්, අනාගතයේදිත් පෙනී සිටිමට කිසිසේත්ම නොපැකිලෙමු. එහෙත් තව…
අධික වේගයෙන් ආ මෝටර් රථය තේ වත්ත දිගේ යයි..
අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට ඇදි ගොස් අනතුරක් සිදු වි ඇති බව දිඹුල…
මං ජනාධිපති වුනාම සියළුම හොරු අල්ලන්න මමමයි යන්නේ..- මර්වින්
මෙරට ධනය හොරා කෑ සියළුම දෙනා තම පක්ෂය බලයට ආ විගස අත්අඩංගුවට ගන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන්…
වනසතුනට අටවා තිබූ විදුලි රැහැනක ගැටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට…
නාවලපිටිය ප්‍රදේශයේ තේ වත්තක වතු අධිකාරිවරයාගේ එලවළු වගා භුමියේ අටවා තිබු විදුලි රැහනක පැටලි එම එලළුව වගා භුමියේ වැඩ කරමින්…
එන මැතිවරණයට ඡන්දය දාන්න කැනඩාවෙන් විශාල පිරිසක් එනවා…- අනුර
ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ…
හෙට දිනයේත් ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල හෙට දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ඕනෑම මැතිවරණයක් ජය ගන්නවා – මහින්ද
ඉදිරිපත් වෙන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි ශ්‍රී ලංකා…
ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන Solar Tunnel Dryer තාක්ෂණික ක්‍රමවේදයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම…
