නිමි ඇඳුම් අලෙවිසැලක ගින්නක් ..
වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන ඇත. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක්…
57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ශ්‍රී මහා බෝ සමිදුන් අභියස
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රියෙල් මස 6 වැනි දින…
අවුරුදු සමයේ නීතිය තදින් – ජාවාරම් කලහොත් තරාතිරම නොබලා බලපත්‍ර අත්හිටුවයි.(VIDEO)
නිමල් රාජපක්ෂ- එළඹෙන සිංහල අවුරුදු සමයේ නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු දෙපාර්මේන්තුව විශේෂ වැඩසටහනක් ක්‍රියාවට…
සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිලි සංකීර්ණ ය මාස 02 ක් ඇතුලත ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ- චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන…
නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිවලින් රටේම ණය පියවන්න පුළුවන්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය…
Microsoft මෙරට පාසැල්වල AI උගන්වන්න අරඹයි..
අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා…
ඖෂධ හිගයක් එනවා.. අපට වගකියන්න බෑ…- SPC
එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට මෙරට ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මතුවුවහොත් ඒ පිළිබඳ වගකීම බාරගත නොහැකි බව රාජ්‍ය ඖෂධ…
පරීක්ෂණ කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරේ
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී…
අනුමැතියකින් තොරව ගෙවූ ප්‍රසාද දීමනා ගැන අනාවරණයක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු…
මැදින් පුර පසළොස්වක පොහොය අදයි
බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර…
