ස්මාට් යනු අනුන්ගේ කලිසම් ඇඳගෙන කයිවාරු ගැසීම නොව..
රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතුවී රට ගොඩනගන වැඩපිළිවෙලක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. ඒ සඳහා දේශපාලන පක්ෂ…
සවසට තද වැසි…
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද සහ උතුරු…
පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා මම දන්නවා..
අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම්…
අස්වැසුම දෙවැනි වටය අදින් අවසන්..
අස්වැසුම යෝජනා ක්රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා…
දින 5 ට රුපියල් මිලියන 95 වී මිලදි ගනී
නිමල් රාජපක්ෂ- ගතවු දින පහක් තුළ රුපියල් මිලියන 95 ක වියදමකින් වී කිලෝග්‍රෑම් 904,202ක් මිලදි ගෙන ඇතැයි වි අලෙවි මණ්ඩලය…
ලිංගික බෙලහීනතාවයට කඩිනමින් ප්‍රතිකාර-කොටියාකුඹුරේ උබේසේකර වෙදමහතාගෙන් ..(POTHO)(VIDEO)
නිමල් රාජපක්ෂ – ඹබ විවාහයට බියෙන් පසුවන්නේද? , ලිංගික බෙලහීනතායෙන් පෙලෙන්නේද?, බිය නොවන්න ඹබගේ රෝගයට ස්ථිරසාර ලෙස ප්‍රතිකාර මගින් සුවකර දෙන…
56 ජීව උණ්ඩ 235 ක් කාන්තාවක් අත්අඩංගුවට ..
මුල්කිරිගල ගුනරත්න දෙමහල් නිවසක සගවා තිබු ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 235 ක් කාන්තාවක් ඊයේ (21) සවස අගුණකොලපැලැස්ස පොලිසිය අත්අඩංගුවට…
ජනපති සහ බැසිල් අතර හමුවේදී සාකච්ඡා කළ දේ මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ.…
ඔත්තු දුන්නොත් පොලීසියෙන් මුදල් තෑගි
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර…
ශ්‍රී ලංකන් තාක්ෂණික දෝෂයකට ..
මගීන් 217ක් රැගෙන දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පියාසර කිරීමට තිබූ ශ්‍රීලන්කන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබේ.…
