කුවේට්හිදී අනතුරකින් රෝගී වූ බිරිද මෙරටට ගෙන්වන්න සැමියා වකුගඩුවක් විකුණයි…
කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා…
වතු කම්කරු දෛනික වැටුප රු.2000 කරන්නැයි ඉල්ලයි..
ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා…
කතානායක ගැන අපටත් ගැටළු තිබෙනවා..- විශ්වාස භංග විවාදයේදී රාජ්‍ය ඇමති
කතානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන්ටද ප්‍රශ්න ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ ඇතැම් පුද්ගලයන්ට අනවශ්‍ය…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්…
නිමල් රාජපක්ෂ- කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා…
මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් 200 කට විශේෂ පුහුණු වැඩමුළුවක්.
නිමල් රාජපක්ෂ- ඉදිරි වසර කිහිපය තුල දිවයිනේ සියළු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි. මධ්‍ය…
මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 3 ක් කොටු(POTHO)
නිමල් රාජපක්ෂ- මීගම, බෝලකෑල්ල ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා මහ රා ජාවාරක් වටලා මත්පැන්…
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළට.
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ තත්ත්නව කිසිසේත්ම කෘතිමව ඇති කරන…
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන්ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක්
ශ්‍රි ලංකා වරාය අධිකාරිය සතු කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු…
අස්ගිරි මහා නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන
මහනුවර අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක ස්වාමින්වහන්සේ බැහැ දැක…
තවමත් ලැබුන් නැද්ද? වහාම දැණුම් දෙන්න
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර…
