වැඩිම තේ මිල දකුණු පලාතෙන් ..
මුල්කිරිගල – ගුණරත්න. මෙවරත් දිවයිනේ වැඩි ම තේ මිල දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය පෝතොටුව තේ කම්හල වාර්තා කරගනී.එම තේ…
ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු(photo)
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඊයේ (17) පවත්වා තිබිණ. ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති…
වියලි කාලගුණයක්..
දිවයින පුරා ප්‍රධාන වශයෙන් අද (18) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල…
මන්ත‍්‍රීවරයෙකු පාසැල් සිසුවෙකුට පහර දී ප‍්‍රදේශයෙන් පලා යයි..
දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බාදුරාගොඩ ප්‍රදේශයේදී දාසය හැවිදි පාසල් සිසුවකට පහරදී ඔහු…
කුඹුරු ගොඩකරන්න දේශපාලන බිරින්දෑවරු පෙරමුණේ..
කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා වැඩි වශයෙන්ම ඉල්ලීම්කර ඇත්තේ දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් විසින් බව කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීහු පවසති. දිවයින පුරා…
නාමල් මහ මැතිවරණයකට අත උස්සයි..
ඕනෑම පක්ෂයක් ඇතුලෙ ඡන්දයට කැමති හා අකමැති පිරිස් ඉන්නවාගඒත් අවසාන තීරණය පක්ෂය ගන්න තීරණය පමණයි’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු…
මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් චුට්ටක් අඩු කරගනී..
ඉහළ දමා ගන්නා ලද වැටුප 25%කින් අඩු කිරීම සඳහා මහ බැංකුවේ නිලධාරී අතර සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් හා…
රක්ෂිතයට ගිනි.. අක්කර ගණනක් විනාශයි…
නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ පන්විල ප්‍රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අසල පිහිටි ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නකින් වන…
අලුත්ම සමීක්‍ෂණයෙන් මාලිමාව මෙන් දෙගුණයක් SJB ඉදිරියෙන්…
නවතම ජනමත සමීක්ෂණයක් අනුව සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර…
රට බේරාගත හැකි එකම පුද්ගලයා මමයි.. මා පුටින් හා සමානයි.. ජනපති වෙන්න සියලු සුදුසුකම් සම්පූර්ණයි..
තමන් මෙරට ජනාධිපති වීම සදහා සියළු සුදුසුකම් සපුරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. තම කේන්දරයද තව ටික…
