එක උත්සවයකට හෙලිකොප්ටර හතරකින් හතර දෙනෙක් එයි..
පසුගියදා යාපනයේදී පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක…
ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි අයෙක් මියයයි..
වැල්ලවත්ත ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි ප්‍රුද්ගලයකු 16වන දින මස්කෙළිය රෝහලේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.…
මා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මය අනුවයි..
තම පාලනයක් යටතේ මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථාන කැපකරු ක්‍රමයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.…
ටිරාන්ගෙන් දේශබන්දුගෙන් දෙමල අංකයක්..
උතුරු ඇතුලු සෙසු පලාත්වල දෙමළ ජනතාවගේ පැමිණිළි ගැටලු විසඳීම ක්ෂණිකව සඳහා පොලිස් 107 පොලිස් හදීසි ඇමත්ම් මධ්‍යස්ථානයක් (16) වව්නියාව නියෝජ්‍ය…
ග්‍රාමිය පලතුරු මිළ අහස උසට..
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. ඒ අනුව උගුරැස්ස, දෙළුම්, කාබරන්කා, නමිනං, වෙරළු ඇතුළු පලතුරු වර්ග…
බස් රථයක් ප්‍රපාතයට පෙරලේ.. 37ක් රෝහලේ..
බස් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් එක් අයෙකු මරණයට පත් වී තිස් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ…
පාර්ලිමේන්තුව විසුරුවන්න 113 පෙන්වන්නැයි ජනපති දැනුම් දෙයි..
ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
වියලි කාලගුණික තත්ත්වයක් ..
අද (17) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල…
ජනාධිපතිවරණය දිනන්න වැඩිම අවස්ථාව ඇත්තේ සජිත්ටයි..
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සූට් මහගෙන ඉන්න බොහෝ දෙනා කිසිදු ආකාරයක රට ගොඩගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත…
බස්රථ අනතුරින් අයෙක් මරුට 37 තුවාලයි..
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් රැගත් බස් රථයක් පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී අනතුරට ලක්වි එක්…
