ඒකළින් කොළඹට- මත්පැන් තැත වරදී (video)
නිමල් රාජපක්ෂ – ප්‍රවාහනයට සුදානම් කර තිබු රුපියල් ලක්ෂ තුනක් වටිනා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමගින් ඒක සැකකරුවකු ඒකළ ප්‍රදේශයේ දි…
පාසල් දරුවන් ගැන සැලකිලිමත් වන්න
පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බවත් ඒ සදහා වු අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යළිත් ලිපියක් යොමුකර…
අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..
අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක්…
පාර්ලිමේන්තුව විසුරුවීම ඇණහිටී.. අත්සන් කරන්න මන්ත්‍රීලා නෑ…
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව…
මගේ ආණ්ඩුවෙන් ව්‍යාපාර දශ ලක්ෂයක් ආරම්භ කරනවා..
සමගි ජන බලවේග රජයක් යටතේ නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් සකසා අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන්…
අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්…
කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ. එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා…
මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම…
වසර 33 කට පසුව යාපනයේ නිදහස් ඉඩම් බලන්න අයිතිකරුවන් එති..
වසර 33 කට පසුව යුද්දය හේතුවෙන් යාපනය වලිකාමම් ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයට ගෙන තිබූ ඉඩම් හා නිවාස ප්‍රමාණයක් නිදහස් වීමෙන් පසුව…
IMF නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යංශය අතර සාකච්ඡාවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිතයන් සමඟ විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම්වල…
