රනිල්-මහින්ද-බැසිල් සාකච්චාවේ විස්තරේ මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ඊයේ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්…
රනිල් ජනපති, සජිත් අගමැති… තානාපති මෙහෙයුම සාර්ථකයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීම ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක් සැලසුමක සිටින බව…
කියුබා-මාලිමා සාකච්චා.. කියුබාවෙන් ලංකාවට ලොකු සහනයක්…
ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.…
හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට…
කුඩුවක් සකස් කර එයට උගුලක් අටවා හදුන් දිවියෙකු අල්ලා ඝාතනය කල සැකකරුවෙකු (08) දින අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.…
හරක් කටාට පැන යෑමට උදව් කළ සැරයන් සීඅයිඩීයේදී කට අරී…
හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අත්අඩංගුවෙන් මිදී පලායෑමට ගත් උත්සාහයට උපකාර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට…
කැනඩා සමුහ ඝාතනය සිදුවු අයුරු..
කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් පැවසුවේ…
තිරිංග නොමැතිව ධාවනය වූ බසයක් ගණේමුල්ල දුම්රිය මාර්ගය දිගේ යයි…(photo)
: නිමල් රාජපක්ෂ- ගණේමුල්ල දුම්රිය ස්ථානය සමඟ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ තිරිංග නොමැතිව බසයක් ධාවනය වී තිබීම හේතුවෙන් දුම්රිය ධාවනයට…
මහින්ද, බැසිල්, ගෝඨාභය දේශපාලනයෙන් සමුගත යුතුයි
මහින්ද රාපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි. සුදුසු…
මහනුවර සුරාබදු ස්ථානයෙන් රුපියල් මිලියන 111 ක ආදායමක් රජයට (VIDEO)
නිමල් රාජපක්ෂ- කුණ්ඩසාලේ , උඩුදුම්බර, පාතදුම්බර ,මැදදුම්බර ,මිණිපේ , යටිනුවර ,ගඟවට කොරලේ ,හාරිස්පත්තුව, තුන්පනේ හා හතරළියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල…
කාන්තා දිනයේදී ජනපතිගෙන් සුභ පණිවිඩයක් ..
මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා…
