මුල්කිරිගල ගුණරත්න
“තමන්ගේ ම තැනක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ප්‍රතිලාභී පවුල් 112 ක් සදහා නිවාසාධාර ලබාදීමට අදාළ චෙක්පත් ප්රදානය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (25) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් හිමි වේ. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 112 සදහා රුපියල් ලක්ෂ 1120 ප්රදානය කෙරේ.
