නිමල් රාජපක්ෂ-
අනතුරක් අපයෝජනයක් සිදු වුනාට පසු ආමන්ත්‍රණය කිරීම සදහා නෙවෙයි නිලධාරීන් අවශ්‍ය වන්නේ .ඒ සිදු වීම වලක්වා ගැනීම සදහා මැදහත්වෙන්න පාර්ශව කරුවන් වෙන්න,.රැකගන්න. අපිට කැපවෙන්න පුලුවන්නම් අන්න ඒ සදහා අපි නීතියක් සදාගතයුතු බවකාන්තා සහ ළමා කටයුතු ආමාත්‍යංශයේ ඇමතිතිණී සරෝජා සාවිත්‍රි පෝල්රාජ මහත්මිය පැවසුවාය.
ඇමතිණිය එසේ පැවසුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ඊයේ (25) බත්තරමුල්ල වෝටස් ඒජ් හෝටලයේ පැවැති වැඩ මුළුවකට සහභාගිවු අවස්ථාවේදීය.්/
එහිදී තව දුරටත් අදහස් දැක්වු ඇමතිණිය ,
‘‘මානවයාගේ පරම යුතුකම මානවයාට සේවය කිරිමයි. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි‘‘ අන්න ඒ සේවය කිරීම වෙනුවෙන් ඹබ තෝරාගෙන සිටිනවා.. ඹබ තේරී පත්වී තිබෙනවා. වගකීම් ලැබිලා තිබෙනවා. ඹබට අවශ්‍ය පහසුකම් සැපයී තිබෙනවා .ඒ නිසා අන්න ඒ උදාර මනුස්සත්වය අවශ්‍යයි. ඒක ඇතුලේ ,ඒ පරිසරය ඇතුලේ සමාජය ඇතුලේ සුරක්ෂිතවන දරුවාට වඩා අනාරක්ෂිත වන දරුවාට, මග වැටෙන දරුවාට සුරක්ෂිත වන්න තමයි ඹබ හැම කෙනෙක්ම ඉන්නේ යැයිද ඇමතිවරිය වැඩි දුරටත් පැවසුවාය.
තව දුරටත් අදහස් දැක්වු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇමතිණිය ,
විඩියෝව නරඹන්න
