Spread the love

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.

එම අවස්ථාවේ දී පොලීසිය ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබේ.