Spread the love

නිමල් රාජපක්ෂ

මුහුදු රළ මීටර් තුනක් උසින් ගොඩ බිමට ඒමට හැකියාව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව සුදාමින් සිටින්නැයි කාලගුණයෙන් අනතුරු අගවයි