Spread the love

කිරි තේ කෝප්පයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

කිරි තේ ඉහළ දැමීමට හේතුව වන්නේ කිරි පිටි මිල ඉහළ දැමීම බවයි.

අද (01) සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.