Spread the love

අද පස්වරු කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළගින් ගස් කඩාවැටීම් වාර්තා විය.

විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් හේතුවෙන් වාහන ගමනාගහනයට බාධා එල්ල විය.