Spread the love

පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවයි.