පාසල් ගුරුවරුන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ පදික වේදිකාවේ රැඳී සිටිමින් රැය පහන් කරමින් සිටී.
ඒ ඊයේ දහවල් පවත්න ලද විරෝධතාවයේම දිගුවක් ලෙසිනි.
එම පිරිස් ඉල්ලා සිටින්නේ තමන් සේවය කරන පාසල් වලටම තම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර දෙන ලෙසය.
