2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය ජූලි 31 වනදා සිට 18 පස්වරු 04.30 දක්වා එම පැමිණිලි ලැබි තිබේ.
18 පස්වරු 04.30 අවසන් වූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පැමිණිලි 65ක් වාර්තා වී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
