ටෙඩිබෙයා තුනක් ඇතුලේ රුපියල්ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සගවා ගෙන මෙරටට පැමිණ විදේශීය ජාතිකයකු (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල විදේශීය ජාතිකයාගේ ටෙඩිබෙයා තුනෙහි සගවා තිබු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 10 යි ග්‍රෑම් 323 ක් සොයා ගැනීමට හැකිවී තිබේ.
අත්අඅඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි ඉතාලි ජාතකියෙකි
සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවැත්වීම සදහා රේගු නිලධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත මත්ද්‍රව්‍ය තොගය සමගින් ඉතාලි ජාතිකයා බාරදී තිබේ.
