Spread the love

නිමල් රාජපක්ෂ_

කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා අංක 5003/5004 දුම්රිය හෙට (24) සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව දුම්රිය ධාවනය වන්නේ මේ අයුරිණි.