Spread the love

ත්‍රිරෝද රථ ගාස්තුව මෙතෙක් රුපියල් 100 ධාවන වු පළමු කිලෝ මීටරය සදහා 10 කින්එනම් රුපියල් 110 ක් දක්වා ඉ හළ දමා ඇතැයි බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මෙහිදි මෙතෙක් රුපියල් 80 ක්ව තිබු දෙවැනි කිලෝමීටරය සදහා වු ගාස්තුව රුපියල් 90 ක් දක්වා එනම් රුපියල් 10 කින් වැඩි කර ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.