Spread the love

නිමල් රාජපක්ෂ-

දැදුරු ඔය ගංගා ද්‍රෝණියට මේ වන විට ලැබෙන වර්ෂාපතනයත් සමග දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තත්පරයට ඝණ අඩි 1400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතී.

දැදුරු ඔය ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාව දැදුරු ඔයෙහි ජල මට්ටම් පිළිබඳ ව අවධානයෙන් කටයුතු යි කළ යුතු බව. වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ)වරයා අනතුරු අගවයි.