Spread the love

නිමල් රාජපක්ෂ

මේ වනවිට පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2800 ක ජලධාරිතාවක් නිකුත් කරමින් පවති ….

එබැවින් ජලාශයේ පහල ප්‍රදේශවල දැදුරුඔය දෙපස සිටින ප්‍රජාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දෙමි.