.
මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ වාද්දුව දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් කල යුවළක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි..
අනතුරින් තුවාල ලැබු යුවළ වැඩි දුර ප්රතිකාර සදහා පානදුර රෝහලට ඇතුලු කර පවුව වැඩි දුර ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
