Spread the love

දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී අද රාත්‍රී 8.00 පමණ සිදු කල වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සැක පළ කරනුයේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි