Spread the love

නීති විරෝධීව එකලස් කරන බවට සැලකෙන ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසිය විසින් මෙම මෙසේ අත්අඩංගුවට ගත්තේ එම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරයෙකුට අයත් ජීප් රථයකි.