Spread the love

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) ආරම්භ විය.

මෙම අදියර අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබිණ.