රට පුරා ප්රදේශ රැසක අද පෙරවරුවේ විදුලිය බිද වැටීම් වාර්තා විය.
ඒ හේතුවෙන් මාර්ග සංඥා පුවරු ක්රියාත්මක නොවීමෙන් මාර්ග තදබදයන්ද වාර්තා විය.
ඇතැම් ප්රදේශවල ඉක්මනින්ම විදුලි සැපයුම යථා තත්වයට පත් කර ඇති අතර තව දුරටත් එම කටයුතු සිදු කෙරේ.
ලංවිම මෙම විදුලි බිද වැටීම ගැන නිල ප්රකාශයක් සිදු කර නැත.
