තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ඉදිරිපත්වීමට තමන් විසින් යොමු කරන ලද අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා බව හිටපු අමාත්‍යංශෙ ලේකම් වරයෙකුවන නිමල් බෝපගේ මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් අදාළ කොමිසමේ සභාපති තනතුරට පත් කිරීමට සූදානමින් පවතින බවට සමාජ ජාල ප්‍රචාරයක් ගෙනයමින් බවය.
මෙම ද්වේශ සහගත මාධ්‍ය මෙහෙයුම හේතුවෙන් තමන් මෙම අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා බවට ඔහු ජනාධිපතිවරයා එසේ ලිඛිතව දැනුම්දී ඇත.
