Spread the love

නිමල් රාජපක්ෂ

පොසොන් පුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලේ  දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය යන් ධාවනයට එක් කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව විශේෂ දුම්රිය ධාවන වන්නේ

2026/06/27  දින :

ඉහළ දුම්රියන්පහළ දුම්රියන්
සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වාSPL 01පෙ.ව.06.40පෙ.ව.10.39අනුරාධපුරය සිට කොළඹ කොටුව දක්වාSPL 02ප.ව.  03.50ප.ව.  08.02
SPL 05ප.ව.  12.30ප.ව.  04.33

2026/06/28  දින :

ඉහළ දුම්රියන්පහළ දුම්රියන්
සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වාSPL 01පෙ.ව.06.40පෙ.ව.10.39කන්කසන්තුරය  සිට කොළඹ කොටුව  දක්වා4880 / SPL 13/ SPL 20පෙ.ව. 06.00ප.ව. 03.21
SPL 09ප.ව.  07.30ප.ව.11.30අනුරාධපුරය සිට පොල්ගහවෙලSPL 16 සහ 4858මධ්‍යහන 12.00ප.ව. 03.21
4141, SPL 14 සහ  SPL 19පෙ.ව.09.00ප.ව.02.14 
බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වාSPL 07පෙ.ව.08.20ප.ව.04.38 
පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා4448 සහ SPL 15පෙ.ව.05.25පෙ.ව.10.09 
මඩකලපුව සිට අනුරාධපුරය දක්වා6891 සහ  SPL 17පෙ.ව.10.40ප.ව.08.53 

2026/06/29  දින :

ඉහළ දුම්රියන්පහළ දුම්රියන්
සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වාSPL 11ප.ව.  07.30ප.ව.11.30අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වාSPL 8ප.ව.  03.50ප.ව.  11.53
4141 , SPL 14 සහ  SPL 19පෙ.ව.09.00ප.ව.02.14අනුරාධපුරය සිට කොළඹ කොටුව දක්වාSPL 03ප.ව.  05.20ප.ව.  09.16
පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා4448 සහ SPL 15පෙ.ව.05.25පෙ.ව.10.09අනුරාධපුරය සිට හික්කඩුව දක්වාSPL10ප.ව.  07.00පෙ.ව.  01.06
මඩකලපුව සිට අනුරාධපුරය දක්වා6891 සහ SPL 17පෙ.ව.10.40ප.ව.08.53කන්කසන්තුරය  සිට කොළඹ කොටුව  දක්වා4880 / SPL 13/ SPL 20පෙ.ව.06.00ප.ව.03.21
    අනුරාධපුරය සිට පොල්ගහවෙලSPL 16 සහ 4858මධ්‍යහන 12.00ප.ව.03.21
    අනුරාධපුරය සිට මඩකලපුව දක්වාSPL 18 සහ 6479පෙ.ව.04.30ප.ව.01.24 
        

2026/06/30 දින :

ඉහළ දුම්රියන්පහළ දුම්රියන්
සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව සිට /දක්වාදුම්රිය අංකය පිටත්වන වෙලාව ළඟාවන වෙලාව
කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වාSPL 01පෙ.ව.06.40පෙ.ව.10.39අනුරාධපුරය සිට කොළඹ කොටුව දක්වාSPL 12පෙ.ව.  04.00පෙ.ව.  08.00
මහව  සිට අනුරාධපුරය දක්වාSPL 14ප.ව.12.50ප.ව.02.14SPL 4ප.ව.  01.45ප.ව.  05.53
පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා4448 සහ SPL 15පෙ.ව.05.25පෙ.ව.10.09SPL 6ප.ව.  03.50ප.ව.  08.02
    කන්කසන්තුරය  සිට මහව   දක්වා4880 / SPL 13පෙ.ව.06.00ප.ව.12.19
    අනුරාධපුරය සිට පොල්ගහවෙලSPL 16 සහ 4858මධ්‍යහන 12.00ප.ව.03.21
    අනුරාධපුරය සිට මඩකලපුව දක්වාSPL 18 සහ 6479පෙ.ව.04.30ප.ව.01.24 

මීට අමතරව 28,29 සහ 30 යන තෙදින පුරාම  AIA රක්ෂණ සමාගමේ බැතිබර දායකත්වයෙන් අනුරාධපුරය සිට මිහින්තලේ දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා නොමිලේ දුම්රිය මගින් පහත පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇත.  

2026/06/28 දින පෙ.ව 07.00 ට ආරම්භ වී ප.ව.11.50 ඉහළ සහ පහළ ධාවන වාර 16 ක්

2026/06/29 දින පෙ.ව 00.30 ට ආරම්භ වී ප.ව.10.40 ඉහළ සහ පහළ ධාවන වාර 20 ක්

2026/06/30 දින පෙ.ව 00.30 ට ආරම්භ වී ප.ව.01.10 ඉහළ සහ පහළ ධාවන වාර 16 ක්

ඉහත දුම්රිය ධාවනයන් පිළිබඳව වැඩි විස්තර  1971 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇත.