Spread the love

ලුණුගම්වෙහෙර, උනාතුවැව 170  කනුව ආසන්නයේ දී පෞද්ගලික බස්රථ දෙකක් අද (11) පස්වරුවේ මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇත.

මෙසේ අනතුරට පත්වී ඇත්තේ අධිවේගී මාර්ගයේ හරහා කොළඹ සිට අම්පාර බලා ධාවනය වන පුද්ගලික බස් රථයක් සහ බදුල්ල සිට මාතර බලා ධාවනය පුද්ගලික බස් රථයකි .