Spread the love

නිමල් රාජපක්ෂ

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පී.ඩී.එස් බණ්ඩාර චන්ද්‍රසේන මහතා අද (29) පෙරවරු10.28 ට යෙදුන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාර ගත්හ.
හිටපු අත්රේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා වසර 40 ක් දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කර පසුගියදා (26) වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු එම තනතුරට මෙතෙක් දුම්රිය අධිකාරි ගමනා ගමන තනතුර හෙබවු බණ්ඩාර චන්ද්‍රසේන මහතා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්කර තිබේ.

වීඩියෝව නරඹන්න