නිමල් රාජපක්ෂ –
හලාවත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 04.50 ට පානදුර බලා ධාවනය වූ මුතුකුමාරී සීඝ්රගාමීදුම්රියට කදාන දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හරස් මාර්ගයකදී ත්රීරෝද රථයක් ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් කල දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත.
අනතුර සිදු වී ඇත්තේ අද පෙරවරු 7.10 ය පමණ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
