නිමල් රාජපක්ෂ-
ශ්රී ලංකා රේගුව 2026 වසරට වූ ආදායම් ඉලක්කය 2026 ඔක්තෝබර් 13 දින වන විට ළඟා කරගත් බව පවසයි.
රජය මගින් ලබා දී තිබුණේ ඉලක්කය රු. බිලියන 2207 කි. නමුත් එම ඉලක්කය මේ වසරේ 2026.10.13 වනවිට රුපියල් බිලියන 2208 ක් ලබාගැනීමට හැකිවු බවද ශ්රි ලංකා රේගුව පැවසුවේය.
