Spread the love

ශ‍්‍රී ලංකාවේ සංචාරයට සැලසුම් කරන සිය පුරවැසියනට බ්‍රිතාන්‍ය රජය අනතුරු අගවයි.

මේ දිනවල ලංකාවේ පැතිර යන චිකන්ගුන්යා රෝගය පිලිබදව ඔවුනගේ අවධානය යොමු කරවමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.