Spread the love

එක්සත් රාජධානියේ ලන්ඩන් විහාරය වැදපුදා ගැනීමට නාමල් රාජපක්ෂ එක්විය.

එක්සත් රාජධානියේ, ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර මෙම වසර වන විට වසර සියයක් සම්පූර්ණ වීම වෙනුවෙන් ශුභාශිංසන ද එක් කරමින් නාමල් රාජපක්ෂ පූජනීය ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ලබා ගත්තේය