Spread the love

නිමල් රාජපක්ෂ

වාහන ආසන පටි පැළදවීම අද සිට අනිවාර්ය කෙරේ.

මෙහි සමාරම්භක උළෙල අද (01)පෙරවරු 8.00 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව බස් නැවතුමෙන් ආරම්භ කෙරේ.

මේ සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමක්ද අද පස්වරු 2.00 කොට්ටාට අධිවේගී පිවිසුවෙන් සිදු කෙරේ.

ප්‍