Spread the love

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයකුගේ පුතෙකු නොවනුයේ නම් මඩකලපුවේ නගර සභාවටවත් තෝරා ගැනීමට සුදුසු නැති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු හා පක්ෂ නායකයකු වීමට ඇති එකම සුදුසුකම ඔහු රණසිංහ ප්‍රේමදාසගේ පුතා වීම පමණක් බවද හෙතෙම කියා සිටියේය.

මඩකලපුවේදී පැවති ගුරු සමුළුවක් අමතමින් දිසානායක මහතා මේ අදහස් පළ කරන ලදී.