Spread the love


නිමල් රාජපක්ෂ
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හදුන්වාදුන් නවතම ලොතරැයිවක් වන ” සුභ දවසක් ” ලොතරැයි පත නිල වශයෙන් පාරිභෝගික ජනතාවට ප්‍රවාහන , මහාමාර්ග වරාය සහ සිවල් ගුවන් සේවා සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිය අමාත්‍යංශයේදී එළිදැක්වුහ.
ඉදිරියේදී ලොතරැයි ප්‍රවාහන කටයුතු සදහා දුම්රිය හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසුවේය.

ප්‍රවාහන , මහාමාර්ග වරාය සහ සිවල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා,ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.ඒ.සීපෙරේරා යන මහත්වරුද සහභාගිවුහ‍